I am a Traditional Practitioner. It is a blend of Ayurveda and Traditional Medicinal Therapy. I am a specialist indigenous doctor in skin related diseases. Moreover, I have got over two decades of experience in this field.
With my mother’s guidance on these medicinal therapies from my tender age, I was involved in treating patients. Later in my life, I started this as a commercial venture producing valuable products under the brand name Haritha Suwaya Products.
As time passed by I tested many medicinal products and the outcome was very encouraging.
I did research and made a combination of medicines into one making a special oil for over 100 types of skin ailments. For this I have obtained patent right as well. Now I have variety of products for different ailments which are in high demands.
I am happy with the way my products are progressing and it gives me immense pleasure when I see patients admiring my medicine after they were relieved of the illness.
My mother T.M.D.C de Alwis was a traditional practitioner and all the family members were interested in learning medicinal therapy from her. We were able to benefit from her valuable knowledge. We were all involved preparing medicines.
I was fascinated by the way my mother treated these patients. With her guidance on these medicinal therapies from my tender age I was involved in treating patients. Later in my life, I started this as a commercial venture producing valuable products under the brand name Haritha Suwaya Products.
මං දැක්කා ගොඩාක් පෝස්ට් වල අහල තිබුනු ගැටළුවක් ඉන්නන්, ගල් තැලුම් වලට ප්‍රතිකාරයක්.. මගෙත් කකුලෙ යටි පතුලේ ඉන්නෙක් වගේ ආව. කකුල බිම තියන්න බෑ.. ඉංග්‍රීසි බෙහෙත් වලින් කිව්වේ කපලා අයින් කරන්න වෙනවා කියලා. ඒත් අවසානයේ මට මෙන්න මේ බෙහෙත හම්බ උනා. BMICH එකේ තිබුණ Exhibition එකකදි. සති 2යි ගෑවේ.. තිබුනු තැනක් වත් නෑ. එතන ගොඩක් බෙතේ වර්ග තිබුණා. එක එක ලෙඩ වලට. මේක ප්රාතිහාර්යක් වගේ උන නිසා පරිස්සමින් තියාගත්තා. කාටහරි උදව්වක් වෙයි කියලා.
වෛද්‍යතුමියනි
මා මුහුණ දුන් හිස කෙස් ගැලවී යාමේ ගැටළුවට ඔබතුමිය පිහිට වූයේ මා කළ පෙර පිනකටය. නැවත හිසකෙස් වැවීම පිළිබඳ බලාපොරොත්තුවක් මා හට තිබුනේ නැත. මට අවශ්‍ය වූයේ කොණ්ඩය වැටීම නවතාලීමටය. එහෙත් ඔබතුමියගේ කේෂිකා තෙල් භාවිතා කල පසු කොණ්ඩය වැටීම නැවැතුවූවා පමණක් නොව කොණ්ඩය යලි වර්ධනය වීමද සිදු වුනි. මේ වන විට මා බොහෝ දෙනෙකුට මෙම කේෂිකා තෙල පිළිබඳව හඳුන්වා දී ඇත. ඔවුන්ද මෙයින් යහපත් ප්‍රතිඵල ලබමින් සිටී. තවද මෙම කේෂිකා තෙල යහපත් ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක් බව මා ලද අත්දැකීම් අනුව වගකීමෙන් තහවුරු කරමි. ඔබතුමිය මේ කරන්නා වූ සත්කාරයට අනේකවාරයක් පිං. දීර්ඝායුෂ වේවා ඔබතුමියට.
- දර්ශන බණ්ඩාර - අලෙවි නිලධාරී - කැන්ඩි සිටි සෙන්ටර්