Burning and Anti-poison Oil

පිළිස්සුම් සහ විෂ නාශක තුවාල තෙල

පිළිස්සුම් සහ විෂ නාශක තුවාල තෙල- Burning and anti-poison oil

Instant cure for burns (new and old burns)
All kind of skin diseases.
It can use for babies also

පිලිස්සුම්, ලේ ගලන තුවාල, පරණ තුවාල, ගල්තැලුම, නියපිරිත්තාව මස්පිඩු පෙරලීම ඇතුළු (සමේ රෝග 100 කට වැඩි ප්‍රමාණයකට ගුණයි)

වේදනා නාශකයක්, ලේ ගලන තුවාල, හිස පැලුන විට ,දියවැඩියා රෝගින්ගේ තුවාල, පරණ තුවාල, හොඳ නොවන තුවාල,  සීරීම්, තැලීම්, නියපොතු ගැලවීම, නියපොතු  කැඩීම, නියපොතු තැලීම, නියපොත්ත පිපිරීම, නියපොත්ත  බොල්වීම, නියපොත්ත කලුවීම, නියපොත්ත  පැසවීම , නියපොත්ත කැසීම, නියපොත්ත ඉරීම, නියපොත්ත දිරිම, නියපොතු මසින් වැසීම, නියමල පැසවීම, ඇඟිලිකරු වනවීම, දියමැටියා කෑ විට, තැලීම්, උනු දියෙන් / රසායනික ද්‍රව්‍ය හෝ රත්වූ යකඩයකින් පිලිස්සීම, තුවාල ලප , සියලුම ලප(සුදු/කළු), කඩි විෂට, කුහුඹු විෂට, පත්තෑ විෂට, ගෝණුසු විෂට, දෙබර විෂට, බඹර විෂට, දළඹු විෂට, මැසි විෂට, කන්නංරු විෂට, ගරුඬ විෂට, කණාමැදිරි විෂට, දිය කූඩලු විෂට, කූඩලු විෂට, දළඹුවන් ගෑවුණු විට, බල්ලන් සපා කෑ විට, බලු මැක්ක කෑ විට, කිනිතුල්ලා කෑ විට, විසර ගෙඩි, ළදරුවන්ගේ රත බිබිලි, ඇඟිලිකරු වණ වීම, කකුල් පැලීම, ඇඳ තුවාල, ගල් තැලුම, හොඳ නොවන තුවාල, කොන්දේ කැක්කුම, ආතරයිටීස්, හිරි වැටීම්, මස්පිඩු පෙරළීම, කැසිලි, බිබිලි, දියවැඩියා රෝගීන්ගේ තුවාල, ඇලජික්, කටු ඇණුනු විට, ලේ ගෙඩි, ගැටිති, හොරි, දද, කුරුලෑ, ඉන්නා, කිරි ඉන්නා, ලොකු ඉන්නා, අඹ කිරි කජු කිරි දළුක් කිරි අත්තන කිරි වැනි විෂ කිරි වර්ග ගෑවුණු විට, ගඩු වලට , කොරල , හම වියලීම, අත් පා හමයාම,අල්ලට දහඩිය දැමීම, සුදු කබර, පොතු කබර, තොල් හමයාම, තොල් ඉදිමීම, කට වනවීම, ඉකිලි කැසීම, කිහිලි කැසීම, නහර ගැට ගැසීම, යටිපතුල් හිරිවැටීම, කන් කැක්කුම, විදුරුමසින් ලේ ගැලීම, ඇඟිලි හිරිවැටීම, වේයා කෑ විෂට, රිළා වඳුරු කෑ විෂට, කහඹිලියා විෂට,කරප්පන් සඳහා ද  යෝග්‍යයි.

අඩංගු ද්‍රව්‍ය : කෝමාරිකා, පනම්පෙති, බිං කොහොඹ, අත් තෙල් හා වෙනත් ඖෂධ වර්ග.

සමට අහිතකර කිසිඳු ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් හා ඖෂධ සංඝටක පමණක් අඩංගු වන බැවින් ශරීරයේ කුමන තැනක වුවද බියකින් තොරව ආලේප කළ හැකි අතර කුඩා දරුවන් සඳහාද යෝග්‍ය වේ. මුඛය තුළ ඇතිවන තුවාල සඳහා ද බාවිතා කළ හැකි වීම විශේෂත්වයකි

පිලිස්සුණු සම මත මෙම තෙල් ගැල්වීමෙන් දැවිල්ල නැති වී යයි තවද දිය දිය පට්ට ඒම වලකී පිලිස්සුණු තුවාල වලින් ඇතිවන දැවිල්ල මෙන්ම ඕනම ආකාරයේ තුවාලයක ලේ ගැලීම ද ක්ෂණිකව නැවැත්වීමේ හැකියාවක් මෙම තෛලයට ඇත. තෛලයක් බැවින් ඉක්මනින් සමට උරා ගනිමින් ක්‍රියා කරයි..

පරණ හෝ අලුත් තුවාල, කල් ගිය සුව නොවන තුවාල, මැහුම් දමන තත්ත්වයේ තුවාලයක් වුව ද මෙම තෙල් ගැල්වීමෙන් සුව කළ හැක