සතුන්ගේ චර්ම රෝග සඳහා. For animal skin diseases
Apply coconut oil on the disease and apply this powder. Will cure after 3 day.
සුරතලා නාවා හොඳින් පිසදා තෙත ඉවත් වූ පසු හොඳින් පොල් තෙල් ආලේප කර ඒ මත මෙම කුඩු ඉසින්න. දින තුනක් තුළ සුව වේ. සුරතලාට මෙම කුඩු කැවුන ද විෂ නොවේ.