අම්ල පිත්තයට පේයාව. For Gastritis
Mix ½ tea spoon to ½ cup of boiling water and drink in morning and evening. Will cure gastritis
මෙයින් (කුඩු) මේස හැඳි 1ක් ගෙන නටන උණු වතුර කෝප්ප 1කට දමා තැම්බෙන්න ඉඩ හැර පෙරා උදේ සවස පානය කරීමෙන් අම්ල පිත්ත රෝගය සුවකර ගත හැක.