For Warts

ඉන්නා සඳහා ලේපය

Apply on corns in morning and evenings. Corn will fall in 15 days without scars
මෙම ආලේපනයෙන් කොටසක් ගෙන රාත්‍රී කාලයේදී ඉන්නා මත පමණක් ආලේප කරන්න. උදෑසන මෙම ආලේපනය ඉවත් කර ඒ මත තෙල් දෙතුන්වරක් ගල්වන්න. සති 2ක කාලයක් මෙම ආලේපනය භාවිතය මගින් කැලැල් නොමැතිව ඉන්නා ඉවත් කල හැක. 
බාහිර ආලේපනය සඳහා පමණි