Brush in mornings and night – will stop loose teeth and strengthen teeth
මෙම කුඩු ස්වල්පයක් ගෙන බුරුසුවක් බාවිතයෙන් දිනපතා උදෑසන සහ රාත්‍රී දත් මැදීම මගින් සියලුම දන්ත රෝග සුව වේ.දත් වල ඇති අවපැහැ ගතිය ඉවත් වේ.දත් කැක්කුම්, විදුරුමස් රෝග, සුව වන අතර ශක්තිමත් දත් දෙපළක් ලබා දේ. වයස් බේදයකින් තොරව බාවිතා කළ හැකි නිෂ්පාදනයකි