Wheezing / Cough and Cold

සෙමට හා කැස්සට පේයාව

සෙමට හා කැස්සට පේයාව. Wheezing / Cough and Cold

Cures Cough, Cold, Wheeze. Mix 1 tea spoon with boiling water, strain and drink
මෙම පේයාව භාවිතය මගින් සෙම, කැස්ස, හතිය සුවකර ගත හැක. මෙයින් කුඩු මේස හැඳි 1ක් ගෙන උණු වතුර කෝප්පයකට දමා නිවුන පසු පෙරා සීනි සමග පානය කරන්න. කුඩා දරුවන්ට ද යෝග්‍ය වේ.